අරක්කු මුදලාලිලා, සීනි හොරු එක්වී චම්පික එලවලා..
ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු…
ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු…
ඩුබායි වල රැදී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන…
මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් සිදු කල පරික්ෂාවකදි රෙදි බවට අගවා තිබුනද එහි තිබී රුපියල් මිලියන…
අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ඊයේ මහා කලබගෑනියක් ඇතිවී තිබින .එනම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස්…
සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයාගේ අණ පරිදි එය නිකුත් කර…
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ…
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වු පොලිස් සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩබලන පොලිස්පති…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින්…
සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව ප්‍රකාශයට පත්කර ඇත. වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද…
09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක…