‘ආවා’ ලොක්කා අල්ලයි…
යාපනයේ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. රටින්…
යාපනයේ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. රටින්…
තර්ජනය කරලා මත හදන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය දෙවල් කරගන්න බැරි වෙනකෙට ව්‍යාධි තත්ත්වයක් ඇතිවෙනවා. ෆේස්බුක් අවාම මේ ව්‍යාධි තත්ත්වයන්…
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත. ගැටුම…
මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව…
නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. පාරිභෝගික…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන අද (04)…
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට(05) සිට මාර්තු 11 නඩත්තු කටයුත්තක් හේතවෙන්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්,…