වියලි කාලගුණික තත්ත්වයක්..
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ…
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ…
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇත ඒ අනුව අප්රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන්…
1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත්…
ඉන්දියාවේ බැංගලෝරය බලා ගුවන් ගමන් කරමින් තිබූ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ගොඩ බස්වා ඇත.…
ශ්රි ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්රදානයක් ලබා දීමට ඉන්දියානු…
දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.03.19 දින සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ප්රකාශයට පත් කරන ලද කෘතිය තමන් මෙතෙක් කියවා නැතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික…
කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා…
ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා…
කතානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන්ටද ප්රශ්න ඇති බව ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ ඇතැම් පුද්ගලයන්ට අනවශ්ය…