මන්ත්රීවරයෙකු පාසැල් සිසුවෙකුට පහර දී ප්රදේශයෙන් පලා යයි..
දිවුලපිටිය ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බාදුරාගොඩ ප්රදේශයේදී දාසය හැවිදි පාසල් සිසුවකට පහරදී ඔහු…
දිවුලපිටිය ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බාදුරාගොඩ ප්රදේශයේදී දාසය හැවිදි පාසල් සිසුවකට පහරදී ඔහු…
කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා වැඩි වශයෙන්ම ඉල්ලීම්කර ඇත්තේ දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් විසින් බව කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීහු පවසති. දිවයින පුරා…
ඕනෑම පක්ෂයක් ඇතුලෙ ඡන්දයට කැමති හා අකමැති පිරිස් ඉන්නවාගඒත් අවසාන තීරණය පක්ෂය ගන්න තීරණය පමණයි’ යයි ශ්රී ලංකා පොදුජන පෙරමුණු…
ඉහළ දමා ගන්නා ලද වැටුප 25%කින් අඩු කිරීම සඳහා මහ බැංකුවේ නිලධාරී අතර සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවෙන්, රාජ්ය සේවකයන්ගෙන් හා…
නාවලපිටිය මාපකන්ද ප්රධාන මාර්ගයේ පන්විල ප්රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්යාපන ආයතනය අසල පිහිටි ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නකින් වන…
නවතම ජනමත සමීක්ෂණයක් අනුව සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර…
තමන් මෙරට ජනාධිපති වීම සදහා සියළු සුදුසුකම් සපුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි. තම කේන්දරයද තව ටික…
කැළණිය විද්යාලංකාර පිරිවෙණේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථාන සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව කොළඹ හලාවත දෙදිසාවේ ප්රධාන සංඝනායක විද්යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ධර්මකීර්ති…
රටේ පිළිගත් උදවිය මිලියන ගණන් වලට යටවෙලා යුක්තිය මෙහෙයුම නවතන්නැයි බලපෑම් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.…
දීර්ඝ කාලයක් විවිධ අවලාදයන්ට සහ මර්දනයන්ට මුහුණ දීමෙන් අනතුරුව අද තමන් ජයග්රහණය පෙනෙන මානයට පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ…