උත්සව සමයට බිත්තර මිලියන 40ක් මෙරටට..
එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.…
එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.…
පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති…
මුල්කිරිගල ගුනරත්නපුද්ගල ඝාතනයක් සිදු කොට පොලීසියට කට්ටි පනිමින් සිටි සැකකරුවකු පසුගියදා(08)රත්නකට්ටුව වැව අසළදි වී 56 උණ්ඩ යෙදියහැකි ගිනිඅවියක් සමගින් තංගල්ල…
නිමල් රාජපක්ෂ- ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පුද්ගලීකරණය කිරීමට යන බවටත් ඇතැම් දේශපාලන පක්ෂ කර…
පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් 8,400ක් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්ය…
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල අද (10) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දරුවන් වැඩිම ලිංගික හිංසනයන්ට ලක්ව ඇත්තේ සමීපතම අයගෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.…
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් සමග පවත්වන සාකච්චාවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස…
තමන් ජනාධිපති ධුරය දරද්දි විමල් වීරවංශ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් හා බැසිල් රාජපක්ෂ අමාත්යවරයා අතර පැවති ගැටුම ආණ්ඩුවේ දේශපාලන අර්බුදය…
පාර්ලිමේන්තුවේ සම්මත කරන යෝජනාවක් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ජ්යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා…