කාලගුණයේ වෙනසක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
හිමි නම දරුවකු ලෙස හැඩීම නිසා වැඩේ මාට්ටු වෙයි
මහියංගනය මැදයායේ පාසලක විනය බාර ගුරු හාමුදුරුවන් අතුළු ගුරුවරුන් තිදෙනකු සාධයක් පවත්වා අධික ලෙස මත්වී සිටියදී සොයාගත් බව මහියංගනය පොලිසිය…
පළමු වාරය 21 අවසන්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව…
තිරිගු පිිටි මිල පහළට ..
සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද…
ආනයන සීමා පැනවීමෙන් රුපියල් කෝටි 52,638ක ඉතිරියක්..
නිමල් රාජපක්ෂ- පැවති ආර්ථික අර්බුදයට පිළියම් ආයතන සීමා පැනවීම හේතුවෙන් රටට රුපියල් රුපියල් කෝටි 52,638 මුදලක් ඉතිරිවි ඇතැයි මුදල් රාජ්‍ය…
අම්බලන්ගොඩ ඝාතන රැල්ල වෙනස් වෙයි
අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ…
පාසල් ළමුන්ට නොමිලේ සීසන් ටිකට් ගන්න හැටි ආණ්ඩුව කියයි
දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය…
ඩොලරය තම හයිය පෙන්වයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේද…
රෝගීන් අමාරුවේ දමා විදුලි බල මණ්ඩලය රජයේ රෝහල්වල විදුලිය විසන්ධි කිරීම අරඹයි
පදවිය රෝහලේ විදුලි බිල නොගෙවිම හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි කර තිබේ. විදුලිය නොමැති හේතුවෙන් පානිය ජලය පෙරණයෙන් ජලය මුදා හැරිමට…
ජල ගාස්තුව යළිත් වරක් ඉහළ දමයි
විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවූ නිසා ජනතාවට බලපෑමක් නොවන ආකාරයෙන් ජල ගාස්තු ද ඉහළ නැන්වීමට සිදුවන්නේ යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ…