ඖෂධ පෙති 744500ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට

නිමල් රාජපක්ෂවත්තල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී , නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින්…

මහල් නිවාස සංකීර්ණ සියල්ලක්ම මිනිසුන්ට ජීවත් විය හැකි ස්ථාන බවට පත් කළ යුතුයි..

නිමල් රාජපක්ෂ –‘මේවගේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධවෙන රටක නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන. අපේ රටේ කුණු කඳුවලට යටවෙලා මිනිස්සු මැරුණා. හදපු…

රට ආර්ථික වශයෙන් ලබන ජයග්‍රහණ ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි(video)

නිමල් රාජපක්ෂ රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර…

උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක්

නිමල් රාජපක්ෂ​උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව…

කොලොම්බියානු තානාපති හා අමාත්‍ය උපාලි පන්නිලගේ අතර හමුවක්.

නිමල් රාජපක්ෂආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවදානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස්…

ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට  ජනාධිපති අරමුදලෙන්  රුපියල් බිලියන 1.9 ක්

නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා…

සවසට විටින් විට වැසි ..

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුජරාට් ආණ්ඩුකාරවරයා අගමැතිනිය හමුවෙයි.

නිමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ…