නිදහසට යුධ හමුදාවේ 9158 දෙනෙකුට උසස් වීම්..
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 9158 දෙනෙකුට අද සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් ලබාදී ඇති බව යුද…
වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත යාවත්කාලීන කිරීමට පියවර (PHOTO)
නිමල් රාජපක්ෂ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන…
ජාතික බාලදක්ෂ සංගම් නිදහස සමරමින්..(PHOTO)
මාතර- නුවන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය එක්ව සංවිධානය කළ ජාතික බාලදක්ෂ නිදහස් සැමරුම් උත්සවය ප්‍රධාන…
අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක්වෙනුවෙන් එක්ව කැප වෙමු.(PHOTO)
. නිමල් රාජපක්ෂ අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත්…
සවසට වැසි වාර කිහිපයක් ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
නිදහසට රැදවියන් 49 ට ජනාධිපති සමාව
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක…
78 වන නිදහස් දින සැමරුම ඇරඹෙයි
78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වීි ඇත “ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන්…
ජනපති සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක්
නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (03)…
කර්මාන්ත අමාත්‍යාංශය අඛණ්ඩව 4 වන වරටත් කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කරගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට වගවීම සහ ප්‍රතිළුල ලඟාකර ගැනීමේ දිශානතිය තහවුරුකරගැනීම අරමුණු…
ආචාර වෙඩිමුර 25ක් ගාලු මුවදොර මුහුදු තීරයේදී(video)
නිමල් රාජපක්ෂ‘ගොඩනගමු ශ්‍රී ලංකා’ තේමාව පෙරදැරිව පැවැත්වෙන 78 වෙනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම…
