පළුගස්වැව බස් ලොරි අනතුරකින්..
A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇත. කතරගම සිට යාපනය බලා ධාවනය වූ…
තෙවන “ආරෝග්‍යා සුවතා” මධ්‍යස්ථානය කළුතර තල්‌පිටියේ දී ජනතා අයිතියට
නිමල් රාජපක්ෂපසුගිය සමයේ මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට…
තහනම් ධීවර දැල් 857ක් සමඟ සැකකරුවන් 02ක් යාපනයේදී කොටු
නිමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ විශේෂ සෝදිසි…
පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% තීරුබදු –
ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා…
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන විවේක ගැනීමේ මධ්‍යස්ථානය උඩුකාව ප්‍රදේශයේ..
නිමල් රාජපක්ෂ කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා ගැනීම හා…
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ…
රන්දෙණිගල බස්රථ අනතුරින් 12කට තුවාල
රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික…
රෝගී ප්‍රතිකාර සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණට
නිමල් රාජපක්ෂ නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
විඳින, සිතන, කියවන පරපුරක ඇරඹුම -‘‘අරුණුදොර‘‘
මාතර – නුවන් අඩු පහසුකම් සහිත පාසල් පුස්තකාල හා පළාත් පාලන ආයතන සතු මහජන පුස්තකාලවලට පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් කොළඹ…
නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට..
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, පසුගිය දෙසතිය තුළ (2025 සැප්තැම්බර් 16 සිට…
