ප්‍රබල ඇමතිගේ නඩුව ඇසූ ගල්කිස්සේ නඩුකාරයක් දෙකක් මාරු කරලා.. රනිල් රිමාන්ඩ් කල නඩුකාරයා උසස් කරලා…
රජයේ අමාත්‍යවරයෙකු විසින් ගොඩනැගිල්ලක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූ අධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා…
ජනපති අනුර ජනපති ට්‍රම්ප්ගේ නියෝජිත හමු වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
මත්ජාවාරම මඩින්න කඩිනම් පියවර-(video)(potho)
නිමල් රාජපක්ෂ – දිවයින පුරා සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් , තීරු බදු…
දෙදිනක මෙහෙයුමකින් දුම්රියේ ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂ – දුම්රියයන් වල මගීන් ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන ,බෑග් සොරා ගන්නා සැකකරුවන් හා සින්දු කියන්නන් , ගැට…
නාවික හමුදාවෙන් ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05ක් ජනතා අයිතියට..
නිමල් රාජපක්ෂ – නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සහ…
පළමු විලාසිතා දැක්ම වන “SLITA Runway 2025”(video)
ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය (SLITA) විසින් සංවිධානය කළ පළමු වන විලාසිතා දැක්ම වන “SLITA Runway 2025” පසුගියදා කොළඹ…
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික…
විටින් විට තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව…
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ලබන වසරේ
තිරුක්කෝවිල් මුලික රෝහලේ තෙමහල් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ලබන වසරේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ක්‍රිකට් විනිසුරු ඩිකී අභාවප්‍රාප්ත වෙයි ..
ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 92 හැවිරිදි…
