සජිත්ට අසනීපයක්.. මයික්රේනියා..
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට රෝගයක්වැළදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු…
පුටින් මට මැණික් එඹූ කඩුවක් තෑගි දුන්නා..
රුසියානු ජනාධිපති පුටින් විසින් තමන්ට මැණික් ගල් ඔබ්බවූ රන් කඩුවක් තෑගි දුන් බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන…
රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිව් දෙනෙකුට තුවාල.. දෙදෙනෙකුට බරපතලයි..
යාපනය මහනුවර ඒ – 9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් සහ කනගරායන්කුලම් අතර ප්‍රදේශයේදී ටිපර්රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව් දෙනෙකුට තුවාල…
අරගලයට රණසිංහ ප්‍රේමදාස සංකල්පය ක‍්‍රියාත්මක කරනවා..
පොදුජන අරගලයේ නියැලුණු ජනතාවට රජය පොරොන්දු වූයේ බිම් මට්ටමේ ‘ජන සභා’ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එය රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ…
විදුහල්පති දීමනා ඉහල දමන්න නිර්දේශ…
විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන…
සනත් නිශාන්තගේ මරණයට සමාජ ජාලවල අපහාස කරන අය හදුනාගනී…
කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මරණයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අපහාසාත්මක මත බලකරන…
සනත් නිශාන්තට ගෞරව කරන්න මහජනයාට අවස්ථාව..
රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරව සඳහා…
ආරච්චිකට්ටුවේ වාහන කිහිපයකට පහර දෙයි.. එකකට ගිනි..
පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ආගමික ස්ථානයක නවත්වා තිබූ වාහන කිහිපයකට කිසියම් පිරිසක් විසින් 24 අලුයම පහර දී ගිනි තබා තිබේ. වාහන…
ගංජා තොගයක් ගිනිතබයි..
වව්නියාව දිස්ත්‍රීක්කයෙන් පසුගිය 2023 වසරේදී අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානයන්හි අත්අඩංගුවට පත් වූ කේරල ගංජා කිලෝ 300 ක ප්‍රමාණයක් ගිනිතබා විනාශ…
රනිල් ජනාධිපතිවරණයට එනවාද.. නැද්ද.. තීරණය සමීක්ෂණයකින් පසු..
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත එළඹෙන ජනාධිපතිවරණයට තරඟකරන්නේද නැද්ද යන්න තීරණය කිරීම සමීක්ෂණ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව තීරණය කිරීමට බොහෝ දුරට…