වරප්‍රසාද ඕනමද..? – හිටපු ජනපතිලාගෙන් විමසයි
සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත. එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ…
බොරතෙල් මිල ඉහළ යාම කෙටිකාලීනයි…
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම කෙටිකාලීන තත්වයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ…
ඉන්ධන අලෙවියෙන් එදා මගෙ සාක්කුවට ගිය සල්ලි අද යන්නේ අනුර දිසානායකගේ සාක්කුවටයි..
තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටියදී ඉන්ධන අලෙවියෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිට ජාතික ජන බලවේගය පැවසූ සියල්ල…
දිස්ත්‍රික්ක අතර ඌරන් ප්‍රවාහනය තහනම්…
දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය 18 සිට අත්හිටුවා ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. ඌරන් අතර…
පලාත් කිහිපයකට වැසි..
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ…
මහා පරිමානයෙන් පවත්වාගෙනගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් සුරාබදු නිලධාරීන්ට කොටු
නිමල් රාජපක්ෂ-බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පේඩ්රු හල්පතොට ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන්…
ගැබ්ගෙල පිළිකාවට මෙන්න විසදුම්..
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි.…
ආදායම් බදු ගෙවීමට සහනයක්..
ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති පිරිසකට එම ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…
ආදායම් බලපත්‍ර ලබා ගැනීම පිළිබද විශේෂ නිවේදනයක් ..
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්…
ආයතන දෙකකට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ..
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කරයි. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්.…
