Spread the love

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා පත් කර ඇත.

ඒ අනුව නිෂාන් ධනසිංහ මහතා එම දෙපාර්තමේන්තුවේ වැඩ බලයි.

ජනාධිපති පොදු සමාව යටතේ අපරාධ සිරකරුවෙකු් නිදහස් කලේ යයි චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීම මත මෙම පියවර ගෙන ඇත.