Spread the love

නිමල් රාජපක්ෂ-

Vista Essential Foods (පුද්) සමාගමෙන් නව නිෂ්පාදන රැසක් එළිදක්වයි.
Vista Essential Foods (පුද්) සමාගම නියම “ප්‍රමිතිය, ආහාරවල ආරක්ෂාව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ කුළුබඩු සහ ආහාර ද්‍රව්‍ය ආරම්භ කල බව Vista Essential Foods පුද්ගලික සමාගමේ සභාපති ක්වින්ටස් පෙරේරා මහතා පැවසුවේය. .

Vista Essential Foods (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකාා සුභාග්‍යා පෙරේරා ඹකර්ස් මහත්මිය පැවසුවේ කියා සිටියේ “තුනපහ කුඩු වල සිට කුළුබඩු දක්වා වූ අපගේ මුළු නිෂ්පාදන පෙළම එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් ඉතා සැලකිල්ලෙන් තෝරාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබෙනවා. කිසිදු කෘත්‍රිම රසකාරක, වර්ණක හෝ කල කබා ගැනීම ද්‍රව්‍ය නොමැති, සැබෑ ශ්‍රී ලංකේය රසය සහතික කරමින් අපි පත් කරන මෙම නිෂ්පාදනවලින් වෙළඳපොළට යොමු කරන අතර ඒ තුළින් පාරිභෝගිකයන්ට මෙ මගින් පාරිභෝගිකයන් වෙත ඉටු කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.


NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න