නිමල් රාජපක්ෂ-
ලංකාව ගත්තහම හුගත් අය ඉන්නවා වැරදි මාර්ගයේ ගිහින් තමන්ට උදව් කරපු අයට සලකන්තැතිව වැටුණු අය. ඒ අය මාව හමුවන්න ආවහම මන් ඹවුන්ව බේරගන්න කටයුතු කරනවා.
නමුත් හොරකම කියන එක කොහේ තිබුණත් ඒ ස්ථාන වැටෙනවා. ගෙදර තිබුණත් පාසලේ තිබුණත්, ව්‍යාපාර කරන තැන තිබුණත්, රජයක් වුනත් හොරකම් වෙනවානම් ඒක වැටෙනවා. අපේ රට වැටෙන්නත් හේතුව දුෂණය වංචාව නිසයි.
ඒවා නැති කරන්න පුලුවන් නම් එ්වා නැතිකරලා මේ රජයට දායක වෙන්න පුලුවන්නම් .අපි ඹක්කොම වැඩ කලොත් මේ රට ගොඩදාන එක එතරම් දෙයන් නොවන බව ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් පුහුණු කරුවකු වන දේශමාන්‍ය, දේශශක්ති ලසන්ත අමරසිංහ මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වු ලසන්ත අමරසිංහ මහතා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
