Spread the love

දේවින්ද පිණිදිය

සිංහල අලුත්අවුරුදු සමයේ 10 වෙනිදා සිට 20 වෙනිදා දක්වා දින දහයක් තුළ අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහනවලින් රුපියල් මිලියන 536කට වැඩි  මුදලක් උපයාගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.