Spread the love

ජනාධිපතිවරයා විසින් අද (25) නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරයා විසින් අද (25) නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද දිනයේදී ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.