Spread the love

ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම් දෙයි.

ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මේ වන විටත් දිවුරුම් දීමට නියමිත මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටිති.

කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් විසි හත් දෙනෙකු ට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් නොකරනු ඇති අතර හරිනි අමරසූරිය මහත්මිය එම ධුරය තවදුරටත් දැරීමට නියමිතව තිබේ.