රජය විසින් සියලු සමාගම්වල ඉන්ධන මිල ගණන් මිල සූත්‍රය යටතට ගෙන උපරිම සිල්ලර මිලක් පමණක් නියම කරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.
අගෝස්තු මාසයේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය කේනද්රයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේ.