Spread the love


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.40 ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිත දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්වී තිබේ.

මේ හේතුව නිස අද දින එම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.