කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි..