Spread the love

කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය