Spread the love

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේදි හෙළි කිරීමක් සිදුකරයි.

ඒ අනුව එම අරමුදලින් විවිධ ගෙවීම් ලබාගත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ නම් මෙලෙස හෙළිදරව්වක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නම් ලැයිස්තුව පහතින්.

පී. හැරිසන්

පියසේන ගමගේ

සුමේධා ජයසේන

මනෝජ් සිරිසේන

පී. දයාරත්න

එස්.ඊ. මුතුකුමාරණ

වාසුදේව නානායක්කාර

සරත් අමුණුගම

එස්.බී. නාවින්න

දයාසිරි ජයසේකර

පියල් නිශාන්ත ද සිල්වා

සුසිල් ප්‍රේමජයන්ත

ඉසුර දේවප්‍රිය

එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10

කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430  

ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10

නාමල් ගුණවර්ධන – ලක්ෂ 10

ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10

විදුර වික්‍රමනායක – ලක්ෂ 15

විමලවීර දිසානායක – ලක්ෂ 30

ලකී ජයවර්ධන – ලක්ෂ 16.2

බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14

ජෝන් අමරතුංග – ලක්ෂ 40  

ජෝසප් මයිකල්- ලක්ෂ 27

ටී.බී. එ්කනායක –  ලක්ෂ 48

ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55  

නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90

ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22

රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6

රාජිත සේනාරත්න – ලක්ෂ 100

කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112

රංජිත් සොයිසා – ලක්ෂ 188

දි.මු. ජයරත්න – ලක්ෂ 300