Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත්කර ඇත.

වෛද්‍ය නජිත් ඉන්දික කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙන අතර ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වෙයි.