නිමල් රාජපක්ෂ
ජාතික සංස්කෘතියට ,ශාසනික සාහිත්යික හා අධ්‍යාපනික වශයෙන් යුගකාරක මෙහෙවරක් ඉටුකල ප්රමුඛ විද්වතාණන් වු කීර්තිමක් ආදි ආනන්දීය සම්මානිත මහාචාර්ය ජේ.බි දිසානයක සුරීන්ගේ අපදානය අන්තර්ගත ආදි ආනනදීය ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘‘ජේ.බී ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතාණෝ‘‘ ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙල මේ මස 6 වැනි සිකුරාදා පස්වරු 3.00 මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ආදි ආනන්දීය මාධ්‍ය සංසදය මගින් මෙහි සංවිධානය කටයුතු සිදු කෙරේ
