ඉන්දියාවේ පිහිටි ප්රසිද්ධ තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීමට යයි.
ඒ පිළිබඳව සොයා බැලීමට එම දේවාලයේ ප්රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණ සංචාරයක නිරතව ඇත.
එම කෝවිලේ ශාඛාවක් මෙරටට පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාර පිරිසක් එම කෝවිල් භාරයෙන් කර ඇති ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන ක්රියාත්මකය.
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා ද පසුගියදා ඉන්දියාවේ සිදු කළ සන්චාරයකදී මෙරටත් තිරුපති කෝවිලක් ඉදිකරන නිසා ඉල්ලීමක් කර තිබිණි.
