නිමල් රාජපක්ෂ
භාවිතයෙන් ඉවත් කොට තිබු දුම්රිය මැදිරි 04 ක් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 ක් හදිසි ගිණි ගැනීමකට ලක්ව ඇත.
මේ වන විට අදාල ගින්න නිවීමේ කටයුතු ගිණි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර මෙමගින් කිසිවකුටත් අනතුරුක් සිදුව ඇති බවත් ගින්න ඇති වීමට හේතුව මෙතෙකේ වාර්තා වී තැතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
