Spread the love

මරදාන සිට මාතර බලා ධාවනය වු දුම්රියේ අලුත්ගම දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

අද(9) පෙරවරුවේ අනතරු සිදුවි ඇති අතර වෑන්රථය පැදවු කාන්තාව .තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.