සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වන අධ්‍යාපන අමත්‍යංශය පවසයි.
එසේ ආරම්භවන දෙවන පාසල් වාරය ජුලි 24 දා තෙක් පැවැත්වෙයි.
මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේය.
