Spread the love

මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ නම පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර තිබුණා.