නිමල් රාජපක්ෂ
පාසල් අධ්‍යාපනයෙන් පසු යුධ හමුදා නිලධාරීයකු ලෙස සේවයකර විශ්‍රාම ගොස් කලාවට සම්බන්ධ වී වෙළද දැන්වීම් වලත් , චිත්‍රපට විස්සක පමණත් , ටෙලිනාට්‍ය ගණනාවක රගපා සම්මාන පවා ලබා ගත් බව චිත්‍රපට -ටෙලිනාට්‍ය නිෂ්පාදක සහ රංගන ශිල්පී කුමාර වදුරැස්ස මහතා පැවසුවේ නිහතමාණි ආඩම්බරයකිණි.
බොහෝ සම්මානයන්ගෙන් පාත්‍රවු කුමාර වදුරස්ස මහතා දේශ කීර්ති ,කලා ශූරී , දේශාභිමානී වැනි නම්බු නාමයන් ලබාගෙන තිබුණද ඒ කිසිවක් භාවිතයට නොගෙන චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පදක රංගන ශිල්පී යනුවෙන් භාවිතා කිරිම ඉතා කලාතුරකින් දැකිය හැකි දසුනක් බව අපට නොරහසකි.
කලාව කොතෙක් දුරට හැදෑරුවාද කියතොත් හොද නිර්මාණ කරන්න කැමති බවත් එම නිර්මාණ වලට හොද ජනප්‍රිය දක්ෂ නළු නිළියන් යොදාගෙන හො ද කථාවක් ලියන්න පුලුවන්. නමුත් ඒවාට යන වියදම පියවා ගන්නවත් හොද පසුබිමක් තිබිය යුතුයි. එසේ තිබෙනවානම් හොද නිර්මාණ කරන්න පුලුවන් ඒවාට නිසි තැනක් ලැබෙනවානම් යැයිද කුමාර වදුරැස්ස මහතා පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු කුමාර වදුරැස්ස මහතා,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
