Spread the love

අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා ලබාදී තිබේ.

ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේ ද නැද්ද යන තීරණය අදාළ විදුහල්පතිවරුන් ගනු ලබයි