Spread the love

නිමල් රාජපක්ෂ

අද සවස යලිත් කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් නාය ගොස් ඇත.

ඒ අනුව සවස 03.35 ට කොළඹ කොටුව සිට ගම්පොළ බලා ධාවනය වූ දුම්රිය හා පේරාදෙණිය බලා ධාවනය වූ දුම්රියයන් රඹුක්කන දක්වා මේ වන විට ගමනාගමනය සීමා කොට ඇත