ඉදිරි පැය කිහිපයේදි බොහෝදුරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසූවාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.