මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෑන්රථයක් පොලින් අන නොතකා පලා යාමේදි ඊයේ රාත්‍රියේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් මෙන් පසු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය සමත්වී ඇත.
පොලීසියට ලද තොරතුරකට අනුව ඉතා සුක්ෂම ලෙස හබාගොස් වෑන් රථය ගමපහ මල්වත්ත හන්දියේ නතර කර තිබියදි වෑන් රථය සෝදිසි කිරීමට තැත්කරද්දි රියදුරු එක්වරම වෑන් රථය වෙනත් වාහනද අතරුට ලක් කොට පලා යාමේදී මෙම වෙඩි තැබීම සිදු කොට තිබේ
එහිදි රියදුරුට වෙඩි වැදීමෙන් පසු වෑන් රතය අල්ලාගෙන තුවාල ලැබු රියදුරු ප්‍රතිකාර සදහා ගම්පහ මුලික රෝහලට ඇතුලු කර තිබේ.
වෑන් රථයේ තිබි හොරොයින් ග්‍රෑම් 15ක් හා අයිස් ග්‍රෑම් 9 ක් සොයා ගැනීමට පොලිසිය සමත්වි ඇත.
සිද්ධිය පිළිබද ගම්පහ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
