බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී ඇත.
චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය අද වැසි පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.