ඇමෙරිකාව විසින් පනවා ඇති තීරුබදු අනුපාතයන් තවදුරටත් පහත ලබා දැමීම සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ ඇමෙරිකාව සමග මීට අදාළව සිදුකිරීමට නියමිත වෙළඳ හා ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි
