සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා බදූල්ල හෙද විදුහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය. එහිදි රොහලේ තිබෙන අඩුපාඩු පිළිබදව ඇමතිවරයා දැණුවත් කර තිබේ.
බදුල්ල හෙද විදුහලේ ප්රමුඛ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15 ක මුදලක් කඩිනමින් ලබාදෙන බව අමාත්‍යවරයා හෙද විදුහලේ සිසුන් සහ පාලනාධිකාරිය සමග පැවැති රැස්වීමේ දී පැවසී ය.
