Spread the love

.

අතුරුගිරිය, ජයන්ති මාවත අසලදී පෞද්ගලික ආයතනයක සේවකයින් රැගත් බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වු අනතුරින් 10 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර කිරිම සදහා රෝහල් ගත කර ඇතිබව සදහන් .

අනතුර සිදු ව ඇත්තේ අද අලුයම 4.15 ට පමණය

අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

.