Spread the love

නිමල් රාජපක්ෂ-

20 වන ආසියානු ක්‍රීඩා උළෙල අයිචි-නගෝයා 2026 🇱🇰 පැවැති තරඟයෙන්

බොක්සිං | කාන්තා කිලෝග්‍රෑම් 54 – මූලික 10 තරගය

කේෂානි හංසිකා (ශ්‍රී ලංකාව) එදිරිව ති කිම් අන් වෝ (වියට්නාමය)

වියට්නාමය ලකුණු: 5 – 0 ජයග්‍රහණය කළේය