Spread the love

නිමල් රාජපක්ෂ

විපතට පත් අය වෙනුවෙන් සහන ලබා දෙන්න ඹ්න. 2026 වසරේදී ඒ සදහා රුපියල් මිලියන 500 වෙන්කර ගන්න ඹ්නැ. ඒ මුදල ණය ගන් නැතිව රජය විදිහට අපිට හැකියාව ලැබිල තිබෙනවා. මිලියන 1200 අතිරේක මුදලක් භාණ්ඩාගාරයෙ සතුවෙලා තිබුණ් නැත්තම් ජනතාවට සහන දීලා ආර්ථිකය ශක්තිමත් කරන්න හැකියාවක් නැහැ. සුරාබදු ආදායම තමන්ගේ ඉලක්කයට එහාට යන්න හැකියාව නිසා තමයි මේවා කරන්න පුලුවන් වෙන්නේ .ඒක ලොකු ජයග්‍රහනයක් .. ඉතිහාසයේ පලවෙනි වතාවට මේ පාර තමයි රජයක් විසින් අයවැයකින් උපයාගන්න බලාපොරොත්තුවන ආදායම උපයාගෙන ඉන්එහාට යන්න පුලුවන් වන්නේ යනුවෙන්ද මුදල් රාජ්‍ය නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා පැවසුවේය.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ පුගොඩ පිහිට සුරාබදු මධ්‍යම රසායනාගාරය වීවෘත කල අවස්ථාවේදීය

මෙහිදී අදහස් දැක්වු නිශාන්ත ජයවීර ඇමතිවරයා ,