Spread the love

නිමල් රාජපක්ෂ-

අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා ආශ්‍රිතව ගංගාවල ජල මට්ටම සීඝ්‍රෙයන් ඉහළ යමින් පවතිනු ඇත ඒ අනුව මේ වනවිට මහවැලි ගංඟාව ආශ්‍රීතව සිටින ජනතාවට ඉදිිරි පැය කිහිපයයෙහි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ( ජලවිද්‍යා හා ආපදා කළමණාකර )ඉංජිනේරු එල් .එස් සුරියබණ්ඩාර මහතා පවසයි