නිමල් රාජපක්ෂ-
දිවයින පුරා විසිරී සිටින මාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන මාධ්‍ය ආයතනයන්හි ජේෂ්ඨ මාධ්යෙව්දී්න් ,වෙබ් මාධ්‍යෙව්දීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුලික කොට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන “ආපදා පෙර සූදානම, ඔරොත්තුදීමේ හැකියාව හා ආචාරධර්ම සහිත මාධ්‍ය වාර්තාකරණය” පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ පළමු අදියර අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන 16 හා 17 යන දෙදින පැවැත්වු අතර ඉදිරියේදීද මෙවැනි වැඩ සටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂ මාධ්‍ය පී.ජී.පී.එන් දිල්ශාරි මහත්මිය පැවසුවාය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ වෛද්‍ය කේ.පී.ජී .ඩබ්ලිව්.සේනාධීර, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ එම්.එම්.ජී. මෙන්ඩිස් ,ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානයේ කර්නල් ජී.එන්.එධිනාදුර,ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානයේ ලුතිනල් කර්නල් ඒ.ඩබ්ලිව්.කේ.සමරසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ලුතිනන් කමාන්ඩ ජී.ජී.ඩි .එල්.ගමගේ, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු, ජේෂ්ඨ මාධ්‍ය වේදී නාලක ගුණවර්ධන, ජේෂ්ඨ මාධ්‍යෙව්දී වන්දනා ඉෂ්මයිල්, නීතිඥ ජගත් ලියනආරච්චි, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවෙහි දේශන පැවැත්වුහ.
තවදුරටත් අදහස් දැක්වු මාධ්‍ය අධ්යක්ෂ පී.ජි.පී. එන් දිල්ශාරි මහත්මිය ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
,
