පොළොන්නරුව – හබරණ ප්රධාන මාර්ගයේ මින්නේරිය 7 කණුව ප්රදේශයේදී අද (10) අලුයම මගී ප්රවාහන බස් රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පුද්ගයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි