Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු 2026 ඔක්තෝබර් 27 දින සිට පත්කර ඇත.