වලපනේ මහ ඌව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.
අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් කර මාර්ගය ගමනාගමන කටයුතු සඳහා සූදානම් කර ඇති බවද පොලීසිය පැවසීය.