නිමල් රාජපක්ෂ
වාහන අංක තහඩු මුද්‍රණය කිරිම සදහා නව සමාගමක් සමග අද (10) ගිවිසුම් අත්සන් කිරීමත් සමගින් ඉදිරි මාස තුනක කාලයක් ඇතුළත දි වාහන අංක තහඩු නිකුත් කිීරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ. ප්‍රවාහන හා මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජේෂ්ඨ මහාචාර්ය කපිල සී .පෙරේරා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ යන මහත්වරු සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම අතර වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුවය. මෙම ගිවිසුම් අත්සන් කිීරීම අද මෝටර් රථ දෙපාර්තුමේන්තුවේදි පැවැත්විණ.
අදාල සමාගම මාස තුනක් ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට අපොහොසත් වුවහොත් ගිවිසුව අවලංගු වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු කමල් අමරසිංහ මහතා “,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
