Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (04) පෙරවරු 8:00 සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි.

වෛද්‍යවරුන් පවසන්නේ බලධාරීන් විසින් සිදු කරනු ලබන අසාධාරණ සහ අත්තනෝමතික ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව සංගමය තව දුරටක් අවධාරණය කළේය.