සවසට ගිඟුරුම් සහිත වැසි
නිමල් රාජපක්ෂ- දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ…
පස්කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා
නිමල් රාජපක්ෂ- අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි කන්දක පස් කොටසක් සෝදාගෙන දුම්රිය මාර්ගය…
කාවන්තිස්ස’ ඇතාගේ ප්රතිකාර සඳහා සහයවීමට යුධ හමුදාව යොදවයි
නිමල් රාජපක්ෂ- දැනට විශේෂ ප්රතිකාර ලබමින් පසුවන ‘කාවන්තිස්ස’ ඇතාගේ ප්රතිකාර කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පරිසර අමාත්යංශයෙන් කළ ඉල්ලීමකට…
38 වන ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්රදර්ශනය – ටෙක්නො 2026
..නිමල් රාජපක්ෂ- ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධාන කරන 38 වන ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්රදර්ශනය – ටෙක්නො 2026 “ස්ථාවර ජාතියක්…
ජපන් ආයෝජකයන් විශාල සංඛ්යාවකගේ සහභාගීත්වයෙන් ලංකා – ජපන් ඛනිජ සමළුව සාර්ථකව අවසන්වේ.
නිමල් රාජපක්ෂ- ශ්රී ලංකාව සහ ජපානය අතර අන්යෝන්ය විශ්වාසය හා ගෞරවය මත පදනම් වූ දශක ගණනාවක මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින්,…
කාවන්තිස්ස ඇතාගේ ප්රතිකාරවලට බාධා නොවන ලෙස නිහඬ පරිසරයක් සුරැකීමට සහාය වන්න
නිමල් රාජපක්ෂ- අසාධ්ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් මේ වන විටත්…
11 වැනි Dialog ClubVision Rotary Par 3 Golf Classic තරගාවලිය මෙවරත්(video)
නිමල් රාජපක්ෂ- කොළඹ මෙට්රොපොලිටන් රොටරි සමාජය (Rotary Club of Colombo Metropolitan – RCCM), ප්රධාන අනුග්රාහක Dialog Club Vision සමඟ එක්ව…
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කළ ජාතික විෂය මාලා රාමුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට පිළිගන්වයි
නිමල් රාජපක්ෂ- නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ දැනුවත්…
මොණරාගල සෞඛ්ය සේවාවන් කාර්යක්ෂම කිරීමට පියවර.
මාලන් විතාන – මෙරට දෙවන විශාලතම දිස්ත්රික්කය වන ලක්ෂ 05 කට අධික ජනගහනයකින් යූත් ඌව පළාතේ මොණරාගල දිස්ත්රික්කයේ ජනතාවට වඩාත්…
යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාවට ආයෝජන අවස්ථා-
නිමල් රාජපක්ෂ- යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර කාර්මික හා ආර්ථික සහයෝගීතාව ප්රවර්ධනය…
