Spread the love

කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේ දී අද (09) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වී ඇත්තේ තේ වතු හිමියෙකු වන 63 හැවිරිදි පුද්ගලයෙක් ය.